සිංගප්පූරුවේදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව රුසියානු ජනාධිපති පුටින් පැවැසීය.
සිංගප්පූරුවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) අතරවාරයේදී රුසියානු ජනාධිපතිවරයා සහ ඇමෙරිකා උප ජනාධිපතිවරයා එලෙස සාකච්ඡා පවත්වා ඇත.
ඇමෙරිකාව සහ රුසියාව අතර තිබෙන ‘මධ්‍ය පරාස න්‍යෂ්ටික බළකා’ ආයුධ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා සාකච්ඡා පවත්වා තිබේ.
ඔවුන් දෙදෙනා එහිදී ඉරානය සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා විය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd