නීතිවිරෝධී ලෙස දකුණු ඇමෙරිකා දේශසීමාව හරහා රටට ඇතුළු වන සංක්‍රමණිකයන් වැළැක්වීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ නියෝගය එක්සත් ජනපදයේ ෆෙඩරල් විනිසුරුවරයකු විසින් අතුරු තහනමක් කර ඇත.
සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් විසින් ගොනු කළ පෙත්සමක් සැළකිල්ලට ගනිමින් සැන්ෆැන්සිස්කෝහි දිසා විනිසුරු ජෝන් ටිගා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
සංක්‍රමණිකයන් දහස් ගණනින් ඇමෙරිකාවට පැමිණීමට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා මෙම නියෝගය අත්සන් කළේය.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd