මාධ්‍යවේදී ජමාල් කශොක්ජි ඝාතන සිද්ධිය පදනම් කර ගනිමින් සෞදි අරාබිය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්නොහරින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සෞදි අරාබිය භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී ඇමෙරිකාවට ප්‍රමුඛත්වයක් දෙන පසුබිමක් තුළ තම මිත්‍රත්වය වැදගත් බව ට්‍රම්ප් පවසා සිටියි.
මාධ්‍යවේදී කශොක්ජි ඝාතනය වුයේ කුමන ආකාරයෙන් ද යන්න තවමත් නිශ්චිත නිගමනයට එළබී නැති බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත කියා සිටියි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මාධ්‍යවේදියෙකුට ගැහුවම හොටු පෙරාගෙන අඬන ඇමෙරිකාව තමන්ගේ පුරවැසියෙකු වන මාධ්‍යවේදියෙකු අමුඅමුවේ මරලා ඇසිඩ්වල දාලා දියකරපු තෙල් කුමාරයා එක්ක කරට අත දාගෙන කියන්නේ මොකක්ද කියලා නොතේරෙන අය ඩොනල්ඩ් ට්‍රම්ප්, රනිල් වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට තරවටු කරපුවාම සතුටින් උඩ පනිනවා.