කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් සිදුවු හානිය නැරඹීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහි සංචාරයක නිරත විය.
මේ වන විට ලැව්ගිනි වලින් උතුරු කැලිෆෝනියාවේ 71 දෙනෙකු මිය ගොස් තිබේ.
දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු එහිදී මාධ්‍ය වෙත පැවසුවේ මෙවැනි දෙයක් සිදු වෙතැයි අපේක්ෂා නොකළ බවයි.
ලැව්ගිනි හේතුවෙන් අක්කර එක්ලක්ෂ 42000 අධික භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවත් කැලිෆෝනියාවේ සිදුවු දරුණුම ලැව්ගින්න ද මෙය වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
(28535)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd