යේමනයේ යුද්ධය සඳහා එක්සත් ජනපදයේ මැදිහත්වීම සීමාකිරීමට ඉලක්ක කරගත් යෝජනාවකට සෙනෙට් සභාව තුළ සහයෝගය වර්ධනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙනට් සභාවේ සම්මත කරන ලද යෝජනාව ඉදිරියට ගෙන යාම සඳහා පක්ෂව ඡන්ද 63 ක් හා විපක්ෂව ඡන්ද 37 ක් ලැබිණි.
ඉදිරි දින කිහිපය තුළ මේ සම්බන්ධ අවසන් විවාදය පැවැත්වීමට නියමිතය.
සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝක්ජි ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් බොහෝ සෙනෙට් සභිකයෝ අසතුට පළ කර සිටිති.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd