එජා සංවිධානය නැගෙනහිර ගූථාවට සටන් විරාමයක් ඉල්ලයි
සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්රදේශය වන නැගෙනහිර ගූථා ප්රදේශයට දිගින් දිගටම එල්ල වූ ගුවන් ප්රහාරවලින් සිවිල් වැසියන් සිය දහස් ගණනක් මියගොස් තිබෙන අවස්ථාවක සටන් විරාමයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (22) නැවත වරක් සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.