ඉන්දියාවේ මහබැංකු අධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
අර්ජිත් පටෙල් නම් මොහු සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතූන් මත මෙම තීරණය ගත් බවයි.
පසුගිය දිනවල අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය හා ඉන්දියානු බැංකුවක් අතර පැනනැගුනු අර්බුදකාරී තත්ත්වයෙන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදු විය.
විචාරකයින් පවසන්නේ ඉන්දියානු රජය විසින් බැංකුව මත පනවන ලද පීඩනය මෙයට හේතු වූ බවයි.
මහ බැංකු අධිපතිවරයෙකුගේ අවුරුදු පහක සේවා කාලය තුල මෙලෙස ඉල්ලා අස්වීම දුර්ලභ සිද්ධියක් බව මාධ්‍ය සඳහන් කරයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd