උතුරු කොරියාව යළිත් වරක් දිගුදුර මිසයිල නිපදවමින් සිටින බව චන්ද්‍රිකා තාක්ෂණික ඡායාරාප ඔස්සේ ඇමෙරිකාව අනාවරණය කර ගනී.
මේ සම්බන්ධයෙන් පසුගිය මාසවලදී උතුරු කොරියානු ජනපති කිම් ජෝ උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරු අතර පැවති සාකච්ඡාවලදී ප්‍රගතියක් නොලැබිණි.
‘අපි උතුරු කොරියාව ඉතා සමීපව නිරීක්ෂණය කළෙමු. නමුත් අපිට ඒ ගැන කතා කිරිමට තරම් වැටහීමක් නැති බව ’ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේ පැවති රැස්වීමක දී කොරියානු අර්ධද්වීපයේ සම්පුර්ණයෙන්ම න්‍යෂ්ටික ආයුධ ඉවත් කිරිමට ට්‍රම්ප් හා කිම් එකඟ විය. එහිදී කිම් ජෝ උන් විසින් මිසයිල පරීක්ෂණ පහසුකම් නතර කිරිමට යෝජනා කළේය.
(ද ගාඩියන් ඇසුරෙනි)
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd