වායු දූෂණයෙන් සෑම වර්ෂයකදීම ලොව පුරා මිලියන 7ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මේලනයයේ දී මෙම වාර්තාව එළිදක්වා ඇත.
පොසිල ඉන්ධන දහනය වායු දූෂණය වීමට ප්‍රධාන වශයෙන් බලපායි. මේ නිසා ඇඳුම, පෙනහලු පිළීකා, ආඝාතය වැනි රෝග තත්ත්වය ඇතිවේ.
ගෝලීය වශයෙන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.1 ක සුභසාධන පාඩුවක් සිදුවේ.
පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමෙන් වායු දූෂණය අඩුවීම සහ මිනස් ජීවිත සුරැකෙන බව වාර්තාව පෙන්වා දෙයි.
කාලගුණික වෙනස අවම කිරීම සෞඛ්‍ය ආරක්ෂා කිරීමට පියවරක් බව සම්මන්ත්‍රණ ශාලාවේදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂක, පාරිසරික හා සමාජ නිර්ණයන් පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය මාරියා නීරා පැවසුවාය.
මේ සඳහා සියලුම රටවල් ඒකාබද්ධ උත්හසහයක් ගත යුතු බවත්, ප්‍රමාද නොවී මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත් ඇය පැවසුවාය.
(63226 )
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු දූෂණයෙන් ලොව පුරා මිලියන 7 ක් මියයති