ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක හුවාවෙයි සමාගම උල්ලංඝණය කර ඇති බවට සාක්ෂි දක්නට ඇතැයි ධවල මන්දිර ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් දෙපක්ෂයම එක්ව චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් මෙසේ පැවසීය.
රිපබ්ලිකන් සෙනිට් සභික මාකෝ රැබියෝ, හුවාවෙයි සමාගම ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනක් බව පැවසුවේය.
ඇමෙරිකාවේ ඉල්ලීමක් අනුව පසුගියදා චීන හුවාවි සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරීනිය අත්අඩංගුවට ගෙන ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකාව විසින් ඉරානයට පැනවු සම්බාධක හුවාවෙයි සමාගම උල්ලංඝණය කර ඇති බවට සාක්ෂි