ඛනිජ අපනයනකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් (ඔපෙක්) සහ අනෙක් තෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයන් අද ඔස්ට්‍රියාවේ වියානා නුවරදී හමුවීමට නියමිතය.
තෙල් නිෂ්පාදනය කළමනාකරණය කිරීම, අධි සැපයුම සහ ඉල්ලුම අවම කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්වේ.
තෙල් නිෂ්පාදනය කප්පාදු නොකරන ලෙසත්, යුරෝපීය මිණුම් දඩු සහ දැනට පවතින මිල සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසත් ඔපෙක් සංවිධානයේ සාමාජිකයන්ගෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (05 ) ඉල්ලා සිටියේය.
පසුගිය මාස දෙකේ පුරා තෙල් මිල කඩා වැටීම සහ බොරතෙල් නිෂ්පාදනය සම්බන්ධවද සාකච්ඡා කරනු ඇත.
(63226 )
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඛනිජ තෙල් නිෂ්පාදනය ගැන ඔපෙක් සංවිධානය සාකච්ඡාවක්