සයිප්‍රසයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 04දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ නොකඩවා ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය සිව්දෙනා ගමන් කළ මෝටර් රථය වතුරේ ගසාගෙන යාම හේතුවෙන් අනතුර සිදුවූ බව පොලිසිය පවසයි.
මෑත ඉතිහාසයේ වාර්තා නොවූ තරම් අධික වර්ෂාවක් ලැබී ඇති බව කාලගුණ අංශ වාර්තා කර ඇත.
නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ප්‍රදේශයේ පාසල් හා කාර්යාල බොහොමයක් ද වසා දමා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd