IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කාශ්මීරයේ බස් රථයක් පෙරැළී 11 මරුට

ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බස්රථ අනතුරකින් 11 දෙනෙක් මිය ගොස්  කිහිපදෙනෙක් තුවාල ලබා ඇත.
 
බස් රථය මාර්ගයෙන් ඉවත්ව කඳු දෙක අතර ප්‍රදේශයේ මීටර් 100 පමණ පහළට වැටී ඇත. 
 
රියදුරට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් තුවාල ලැබූ අය රෝහල්ගත කර  ඇති බවත්  පොලීසිය  පවසයි. 

කාශ්මීර ප්‍රාන්තයේ පූන්ච් ප්‍රදේශයට දක්වා ගමන්ගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර  අනතුරින් බස් රථයේ ඉදිරිපස කොටස වෙන්ව  මීටර් කිහිපයක් දුරට විසිවී ඇත. 
 
(63226)   



අදහස් (0)

කාශ්මීරයේ බස් රථයක් පෙරැළී 11 මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site