IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සිරියානු සරණාගතයෝ 1000ක් ලෙබනනයේ සිට මව්රටට

දහසකට අධික සිරියානු සරණාගතයින් ලෙබනනයේ සිට නැවත මාතෘ භූමිය වෙත පැමිණ ඇත. ලෙබනනයේ බෙකා, ට්‍රිපෙලි සහ ෂබා ඇතුළු විවිධ  ප්‍රදේශවල සිට ඔවුහු පැමිණියහ.
 
ලෙබනනයේ රාජ්‍ය ආරක්ෂක අංශවල සහ  මහජන ආරක්ෂාව පිළිබඳ ආයතනයේ අධීක්ෂණය යටතේ මොවුන් මව් රටට යවා ඇත.
 
ලෙබනනය  මහජන ආරක්ෂාව පිළිබඳ ඔවුන් අඛණ්ඩ උනන්දුවක් පවත්වාගෙන ගිය බවත්  මේ නිසා සරණාගතයන් ඔවුන්ගේ නගර වෙත යැවීමට හැකිවූ බවත් උතුරු ලෙබනනයේ මහජන ආරක්ෂක තොරතුරු අංශයේ ප්‍රධානියා පැවසීය. 
 
ලෙබනනයේ  සිටින  සිරියානු සරණාගතයන් මිලියන එකකට වඩා පිරිසක් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ලෙබනන රජයේ නිල ඇස්තමේන්තු වාර්තාව අනුව ලෙබනනයේ සිටින සරණාගතයන් ප්‍රමාණය  මිලියන 1.5 කි.
 
සිරියානු සරණාගතයන්ට නැවත ඔවුන්ට මතෘභූමියට යෑමට අවශ්‍ය පහසුකම් රුසියාව යෝජනා කෙටුම්පත් කර ඇති අතර එය ලෙබනන බලධාරීන්ට ඉදිරිපත් කර ඇත. 
 
සිරියානු සරණාගතයින් 890,000 පමණ නැවත සිරියාවට ගෙන්වා ගැනීම රැසියාව අරමුණු කරගනී. 
 
(63226) 



අදහස් (0)

සිරියානු සරණාගතයෝ 1000ක් ලෙබනනයේ සිට මව්රටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site