සයිබර් ප්‍රහාර එල්ල කළ ඉරානයට ඇමෙරිකාවෙන් සම්බාධක
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල, ව්‍යාපාර සමාගම් සහ ඇමෙරිකා රජයේ ඇතැම් ආයතනවලට අනවසරයෙන් පිවිස දත්ත සහ තොරතුරු සොරාගැනීමේ චෝදනා මත ට්‍රම්ප් පරිපාලනය අද, සිකුරාදා (23) ඉරාන ජාතිකයන් නව දෙනකුට සහ ඉරාන සමාගමකට සම්බාධක පැනවීය.