වයස අවුරුදු 15 ක පිරිමි දරුවකු තම නිවස තුළදී සාදා ගත් පැරෂුටයක් කුළුණක් මතදී අත්හදා බැලීමට යාමේ දී ඇද වැටී මිය ගොස් ඇති බව යුක්රේනයෙන් වාර්තා වෙයි.
නැගෙනහිර යුක්රේනයේ පිහිටි මෙම කුළුණ මහල් 14 කින් සමන්විතය. පැරෂුටය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිසුවා කෙලින්ම පොළොවට ඇද වැටී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබු සිසුවා එම ස්ථානයේ දීම මිය ගොස් ඇත.
සිද්ධිය සිදුවන අවස්ථාවේ දී එම සිසුවාගේ මව ඇතුළු ඥාතීන් පිරිසක් ද එම ස්ථානයේ සිට තිබේ. කුළුණ අවට විශාල පිරිසක් ඒ වන විට රැඳී සිට ඇති නමුත් කිසිවෙකුත් එය වැළැක්වීමට උත්සහ දරා නොමැති බව වාර්තා වේ. ඔවුන් එම අවස්ථාව ඡායාරූප ගත කරමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මියගිය පාසල් සිසුවාගේ නම ඔහුගේ මව මාධ්‍යයට ලබාදී නැති බවත් සිද්ධියෙන් ඇය කම්පනයට පත්වී සිටින්නීය.
ඩේලිමේල්
(28535)



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරෂුටයක් අත්හදා බලන්න ගිය සිසුවකු කුළුණකින් වැටී මරුට