ඔලිම්පික් ලොක්කා උතුරු කොරියානු නායකයා හමුවෙයි
වසර 2020 පැවැත්වෙන ටෝකියෝ සහ 2022 බීජිං ඔලිම්පික් උළෙළු සඳහා සහභාගී වීමට සූදානම් වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙමින් පැවැසූ බව, කොරියාවේ නිල පුවත් සේවය වන ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ අද (31) වාර්තා කළේය.