චීනයේ වයඹ දිග ෂිංජියෑංහි රසායනික බලාගාරයක පිපිරුමකින් තිදෙනකු මියගොස් හය දෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත.
නැගෙනහිර හෙබෙයි පළාතේ කම්හලක ගෑස් කාන්දුවකින් පසුගිය මාසයේ 23දෙනක් මියගියහ.
කර්මාන්තශාලාවල ආරක්ෂක ප්‍රමිතීන් සම්බන්ධව සැලකිලිමත් නොවීම ගැන චීන රජය කෙරෙහි පොදු මහජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබෙන බව පැවසේ.
කාර්මික ප්‍රමිතීන් ඉහළ දැමීමට චින රජය පොරොන්දු වී තිබුණද දිනෙන් දින එය ප්‍රමාද වීම සම්බන්ධයෙන් පරිසරවේදීහු ද බිය පළ කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ රසායනික බලාගාරයක පිපිරීමකින් 3ක් මරුට - 6කට බරපතලයි