IMG-LOGO

ගූගල් සහ ෆේස්බුක් ආයතනවලට දඩ

රාජ්‍ය විනිවිදභාවයට හානි සිදුවන ආකාරයේ දේශපාලන ප්‍රචාරක දැන්වීම් පිළිබඳ නීති උල්ලංඝණය  කිරීම හේතුවෙන් ඇමරිකානු අන්තර්ජාල ප්‍රබලයන් වන ගූගල් සහ ෆේස්බුක් ආයතන  ඇමෙරිකා ඩොලර් 455,000 මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව  වොෂිංටන්  ප්‍රාන්තයේ නීතිපති බොබී ෆර්ගියුසන් මහතා පැවසීය.
 
ඒ අනුව ගූගල් සමාගම ඩොලර් 217,000 ක මුදලක් ද, ෆේස් බුක් සමාගම ඩොලර් 238,000 මුදලක් ද ගෙවීමට සිදු වී ඇත. 
 
ජූනි මාසයේදී ගූගල් සහ ෆේස්බුක් සමාගමට එරෙහිව නඩු දෙකක් ද ගොනු කර ඇති බව ෆර්ගියුසන් මහතා පැවසුවේය.
 
අන්තර්ජාල ප්‍රබලයන් විසින් සිදුකළ මෙම ගෙවීම වොෂින්ටන් ඉතිහාසයේ විශාලම මූල්‍ය අයකිරීම් දහය අතරට ඇතුළත් වේ.  
 
නඩු විභාගයට ප්‍රතිචාර වශයෙන් ගූගල් ආයතනය විසින් වොෂිංටන් ප්‍රාන්ත  හා ප්‍රාදේශීය මැතිවරණවල දේශපාලන දැන්වීම් මිලදී ගැනීම නතර කර ඇත.
 
(63226)   



අදහස් (0)

ගූගල් සහ ෆේස්බුක් ආයතනවලට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site