IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රුසියාවෙන් යුක්රේනයට තවත් සම්බාධක

යුක්රේනය සම්බන්ධයෙන් පනවා තිබූ ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට රුසියාව තීරණය කර ඇත. 
ඒ අනුව  පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් සහ ව්‍යාපාර කිහිපයක් අසාදු ලේඛනයට ඇතුළත් කරමින් පළමු වතාවට මෙම තීරණය ගැනීම නොවැම්බර් මාසයේ ආරම්භ කර ඇත. 
 රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙන්ඩලීව්ගේ නියෝගය අනුව යුක්රේනයේ පුද්ගලයින් 245 දෙනෙකුට සහ ව්‍යපාර ආයතන හතක් මෙසේ සම්බාධකවලට යටත් කර ඇත. 

 එම ආයතනවලින් බහුතරයක් බලශක්ති සහ ආරක්ෂක කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන ආයතන වේ. 
 රුසියානු පක්ෂපාතී නායකයාට එරෙහි 2014 කැරැල්ලෙන් පසුව බටහිරට පක්ෂපාතී ආණ්ඩුවක් බලයට පැමිණීම සහ නැගෙනහිර යුක්රේනයේ යුද්ධය පැතිරයාම හේතුවෙන් රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය සහ යුක්රේනයේ අගනුවර වන කිව් නගරය අතර සම්බන්දතා පලුදු වීම ආරම්භවී ඇත. 
 
මේ වන විට යුක්රේනයේ පුද්ගලයින් 567 දෙනෙක් සහ යුක්රේන සමාගම් 75 ක් රුසියාවේ ආර්ථික සම්බාධකවලට මුහුණ පා සිටිති. මේ බොහෝ දෙනාට රුසියාවේ විවිධ වත්කම් තිබෙන බව වාර්තා වේ. 
 
(63226)     



අදහස් (0)

රුසියාවෙන් යුක්රේනයට තවත් සම්බාධක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site