සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී අයිඑස් සංවිධානය විසින් පසුගිය මාස දෙකක කාලය තුළ සිරකරුවන් 700ක් පමණ ඝාතනය කර ඇතැයි සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානයක් පවසයි.
බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත මෙම යුද නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ අයිඑස් සංවිධානය විසින් සාමාන්‍ය වැසියන් හා සටන්කාමීන් 1350ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන සිටි බවත් ඔවුන්ගෙන් තෝරාගත් පිරිසක් වරින් වර ඝාතනය කර ඇති බවත්ය.
සිරියා ඉරාක දේශසීමාව ආසන්නයේ මොවුන් රඳවාගෙන සිටි බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd