අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දෙසැම්බර් 17 සඳුදා දිනට යෙදෙන සිය 82 වැනි උපන්දිනය වතිකානුවේ සැන්ට මාටා වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සැමරුවේය.
වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන දරුවන් පිරිසක් සමඟ ඉරිදා දිනය ගතකර අතර උපන්දින සැමරුම ගායනය සහ සංගීත විශේෂාංගයන්ගෙන් සමන්විත විය.
එහිදී 800 කට වැඩි පිරිසක් සුබ පැතුම් එක් කළ අතර එතුමා පුදුම කරවන උපන්දින කේක් එකක් නිර්මාණ කර තිබිණි.
උපන්දින සැමරුම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා. එසේම සියලු දෙනාටම සුබ නත්තලකට ආසිරි ගෙනෙනවා යැයි පාප් වහන්සේ කීය.
රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට, හෙද නිලධාරීන්ට, දරුවන්ට සහ මව්පියවරුන්ට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ ස්තූතිය පළ කළේය.
වර්ෂ 1922 දී පියුස් පාප්තුමා විසින් බෙහෙත් ශාලාව ස්ථාපිත කර ඇති අතර පාප්තුමා මෙම ස්ථානයේ උපන්දිනය සැමරූ තුන්වන අවස්ථාව මෙය වේ.
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd