ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලක අද (18) ඇතිවූ ගින්නකින් 8 දෙනෙකු මිය ගොස් 146 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් අතර මාස 5 ක දැරියක් ද සිටියි. තුවාල ලැබුවන් අතරින් 21 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඒ අතර කුඩා දරුවෝ පස් දෙනෙක් ද වෙති.

(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd