බෝම්බ ඇති බව පවසමින් ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි සීඑන්එන් ප්‍රවෘත්ති මැදිරියේ කාර්ය මණ්ඩලය ඉවත් කර තිබේ.
ගොඩනැගිල්ලේ ස්ථාන පහක බෝම්බ අටවා ඇති බව එම දුරකථන ඇමතුමෙන් පවසා ඇත. එම ගොඩනැගිල්ලේ කාර්ය මණ්ඩලය ඉවත් කර පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කළ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.
එම කාලය තුළ පටිගත කළ දර්ශන විකාශය කර ඇති අතර සජිවී දර්ශන ස්කයිප් තාක්ෂණය ඔස්සේ විකාශය කර ඇත.
(ඒඑෆ්පී)
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd