යුක්රේනයේ යාත්‍රා තුනක් ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදීම්ර් පූටින් සමඟ පැවත්වීමට නියමිතව තිබු සාකච්ඡා අත්හිටුවීමට තීරණය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් තමාට ලැබෙන තුරු බලා සිටින බව ට්‍රම්ප් මහතා වොෂින්ටන් පුවත් සේවයට පවසා තිබේ.
මෙලෙස ප්‍රහාරක යානා තුන අත්කර ගැනීම ආක්‍රමණකාරී ක්‍රියාවක් බව යුක්රේනය පැවසුවද රුසියාව පවසා සිටියේ නීතිවිරෝධී ලෙස රුසියානු මුහුදු ප්‍රදේශයට මෙම ප්‍රහාරක යානා තුන පැමිණ ඇති බවයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd