ඔත්තු බැලීමේ චෝදනාවට ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය සිසුවකු වන මැතිව් හෙජ් නිදහස් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර තිබේ.
31 හැවිරිදි මැතිව් හෙජ් නිදහස ලැබුවේ ජනාධිපති සමාව යටතේය.
එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති විසින් හෙජ් ඇතුළු තවත් 700 දෙනෙකුට සමාව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික දිනයට සමගාමීව හෙජ් ඇතුළු පිරිසට මෙලෙස නිදහස හිමි වී තිබේ.
හෙජ් මැතිව්ට කඩිනමින් යළි බ්‍රිතාන්‍ය බලා යෑමට අවස්ථාව ලැබී ඇති බව එක්සත් අරාබි එමිරේට්ස් පුවත් වාර්තා කරයි.
තම සැමියාට සමාව ලැබීම ගැන අතිශය සතුටට පත්වන බව ඇයගේ බිරිඳ වන ඩැනියෙලා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.
(28535)
බීබීසි ඇසුරෙනි
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය වෛද්‍ය සිසුවාට නිදහස