රස්නායකපුර නිවෙසකට පැන කපා කොටා දේපොළ කොල්ල කති
රස්නායකපුර ප්රදේශයේ නිවසකට කඩා වැදුන සිවු දෙනකුගෙන් යුතු කල්ලියක් නිවැසියන් ඇතුලු සිවු දෙනකුට තියුණු ආයුධවලින් පහර දී කපා කොටා,රුපියල් ලක්ෂ හයක මුදලක් සහ රන් මාල තුනක් කොල්ලකා පලාගොස් ඇතැයි රස්නායකපුර පොලීසිය පවසයි.