
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.
පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේත මහල්ලා
රටම විනාස කර කර හොරාකාපු කාලක්න්නි මයින තවත් මල පෙරේය වගේ කියන හැටි . යකෝ දැන්වවත්පල ගෙදර. තොපේ කාලක්න්නි නුගත් සාටකයො, තොපෙ නූගත් හෙන්චියිලයි ඒකතුවෙලා මෙ රට විනාස කලා මදිද.
විශ්වාසෙ තියන් ඉන්න තියෙන්නෙ ඉතින්, ජයරත්න, බානි රේමන්ඩ් ගැන තමයි. චන්දෙ පැරදුනාම හදෙන හාට් ඇටැක් එකට
මේ මිනිහට මොලේ අමාරුවක් තියනවා
තාම මොලේ පෑදුනා මදි තව සැරයක් 69ලක්ශයක් වැඩි චදෙන් දිනන්න ඕනි මොලේ හොඳටම පෑදෙන්න
පක්ෂයට පොඩි තල්ලුවක් දෙන්න මෙයාට පුළුවන් වීරකැටිය ප්‍රාදේශීය සභාවට තරංග කළා නම්. කොහොමටත් මෙයා ගිහින් නවතින්නේ වීරකැටිය සමූපකාර චන්දයෙන්.
බල පෙරේතකමින් ඉන්න මේ නාකි හම්පඩයන්ට මේක දාලා යන්න හිතක් නෑ
වරෙන් දෙන්න උඹටයි උඹගේ පවුලේ උන්ටයි රට කන්න ආයේ තොපේ අවසාන චන්දය තමයි මේක.දැන්වත් පල ගෙදර නාකි මයිනා .ඔටුන්න හිමි කුමාරයාට කියන්න ආයේ මේ රටේ ඉඩක් නැහැ කියලා
විදවල මැරෙන එක සහ විදල මැරෙන එක කියල දෙයක් තිබෙ.
සාටකය රටටම සාපයකි. විශ්වාසය පලුදු වෙන්න තව වැඩි කලක් නැහැ.
රට බංකොලොත් කරල මිනිස්සු බඩගින්නෙ මෙ කාලකන්නින්ට චන්දෙ දෙයිද?
අම්මෝ මල පෙරේතයෙක් මුට තමා ජනතාවගේ දුක තේරුනේ නෑ ....හම්බ වෙයිද ඡන්ද..පොහොට්ටු සුනේ සුංග්
මහිනද රාජපක්ෂට අකමැතිනම් චන්දය නොදි ඉන්න. රටේ නායකයකුට කතා කරන විදිහක් තියෙනවා. මොනවා උනත් අවුුු30 ක් තිබුන යුදධය ඉවරකලේ මෙතුමාගේ කාලෙ. කැබිතිගොල්ලෑව කොටි ගහලා මිනිසුන් 30ක් 40 ක් මැරිලා ඉන්න වෙලාවේ ඔය කිසිම නායකයෙක් බලන්නවත් ආවේ නැ. කොටි ගහලා විනාඩි 10 ක් යන්න ඉස්සරලා ආව. කොටි ගහන කලේ වෙන එක නායෙකයෙක් වත් ආවේ නැ. හොරාකාලා තියෙනවනම් නිත්‍යානුකූලව නඩු දමන්න. අනිවාර්යෙන් වැරදිකරලා තියෙනවනම් නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි
කන්ඩ බැරිව කට වැනසී වැසීයන්… කතාකරන විට බොල් බොල් හඩ නැගීයන්… නින්ද නොයා කල පව් සිහි නැගීයන්… මකබෑවෙන්න වැහි නැති හෙන වැදීයන්…….
හරේ යම පල්ලො බලාගාන ඉන්නව සබ්බුව දෙන්න මේ රට හුරගෙන කෑවට
ඔව් ඔව් දැඩි විස්වාසයක් තියෙනවා. ඒකනේ සේරම කකුල් මාට්ටු දාන්නේ
රටයි, සාසනයයි, ජනතාවයි, රටේ සාරධර්මයි විනාශකල මේ අය බලන්නේ තවතවත් මේ රට හොරාකන්නයි. නුඹලාගේ සක්කිලි දූෂිතයෝත් එක්ක මකබෑවියල්ලා...!
මහින්ද මහතා පුංචි ඡන්දය ගැන දැඩි විශ්වාසයක ඉන්න එපා. ඡන්දය පවත්වන්නේ නැති බව ඔබ හිත ඇතුලෙන් දන්නවා මම මුළු හිතින්ම දන්නවා.