(අංජුල මහික වීරරත්න)

ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී (පැරණි පාර්ලිමේන්තුව) පැවැත්විණි. 

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක  රුවන් විජයවර්ධන මහතා අරුණාචලම් පිළිරුවට මල්මාලා පැළඳවීය. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් සහ හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පොන්නම්බලම් අරුණාචලම් මහතා නිදහස් සටනේ ජාතික වීරයෙකි.