(නිමල කොඩිතුවක්කු)
කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් එහිදී සහතික විය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දි විපක්ෂ නායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද (10)මෙම හමුව පැවැත්විණ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට යන අත. බටහිර කොළඹිනුත් අලියා විසි වෙයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය පොදුජනතාවගෙ දුක හදුනන සජිත්ගෙ නායකත්වයෙන් මුලු රටේන්ම පොදුජනතාවගෙ මතයෙන් අති විශාල ජයග්‍රහණයක් ලබනව.
වෙන්න ජනාධිපති තුමා ඡන්දේ දිනලත් ඉවරයි වගේ. හදිසිය වැඩ් කමට පසුබිමේ ජාතික කොඩි ගහගෙන ජාතියත් අමතයි ද දන් නෑ..
කොළඹ කවදත් කෙසෙල්වත්තට බව අපි දන්නවා. කොළඹ ඉන්නේ දෙමල්ලු සහ හමබ්යෝ.