
(ශාන්ත රත්නායක)
වැඩි කළ බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (10) පැවැත්විය
එහිදී ඔවුන් කියා සිටියේ බැංකු ණය පොලිය ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තිය සමිති රැසක් එකතු වී ක්‍රියා මාර්ග ගන්නා බව ය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමකලොත් අපේ තැන්පතු ආපසු ගන්නවා එතකොට උඹලාට කෙලවෙනවා.
ණය පොළිය වගේම බැංකු ගිණුම් වලට ගෙවන පොලියත් මේ වෙලාවේ වැඩියි. හේතුව වන්නේ උද්ධමනය. ඉතින් ණය පොළිය අඩු කරනකොට තැන්පත් සඳහා දෙන පොලියත් අඩු වෙනවා. ඔය එකම කාසියේ දෙපැත්ත බවත් අපි තේරුම් ගන්න ඕනා. අපේ ඉන්න ආර්ථික දැනුම තියෙන දේශපාලකයන් ඕවා ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් කරනවා මදි.