(යොහාන් භාසුර)
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10) සිට මේ මස 12 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවූ බවත් සේවා ලබාගැනීමට එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහි අධ්‍යක්‍ෂ (පාලන) පවසයි.
යෝක් වීදියේ බි්‍රස්ටල් ගොඩනැගිල්ලේ පිහිටි වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවක් මත වෙනත් ගොඩනැගිල්ලකට මාරුකිරීමට සිදුවී ඇති බවත් අඅඅගාටියසචචසබටගටදඩගකන වෙබ් අඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැකි බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.
නාවික ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක බව ද අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
www.dáhipping.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්