(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිළමැස්සොයි , ගොම කුරුමිනියොයි දෙගොල්ලොම ගොම ගොඩේ ඉන්නවා. දෙගොල්ලම අරමුණ කන එකනෙ.
රෙදි ගලවගෙන එන්න දෙගොල්ලොම චන්දෙ ඉල්ලන්න... පෙට්‍රල් ඩීසල් දෙකම හතර ගුනයකින් නග්ගල අපේ පර්ස් එකට කෙලල...ලයිට් බිල 160% කින් දෙපාරකට නග්ගල අපේ බඩට කෙලල...එකී නොකී හැම දේම අහස උසට මිල නග්ගල අපේ බඩ පොත්තට ඇලිල තියෙන්නෙ.අපි මේ ඉලපත තියන් ඉන්නෙ චන්දෙ ඉල්ලන්න එනකන්.අනේ මේ හොර තක්කඩි දේශපාලුවන්ට චන්දෙ දෙන බත් කන හරක්නම් තවත් රටේ නම් නැතුව ඇති.
අපේ ගෙවල් පැත්තේ නම් එන්න හිතන්නවත් එපා.. ගහල එලවන්නේ.
මුන් ඔක්කොම යාළුවෝ. රටට හෙණ ගැහුවත් කමක් නැහැ මුන්ට සැප.
ඔහොම නෙවෙයි සක්‍රය එක්ක එකතු වුණත් පොහොට්ටු, යූඑන්පී දෙකටම මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට රෙද්දක් ඇදගෙන කොන්ද කෙළින් තියාගෙන ගෙදරටක යන්න පුළුවන්ද? ඡන්දදායකයෝ මේ දොගොල්ලොම ගෙදරකට වැද්දගන්නේ නෑ. මේ රට විනාශ කරපු පල් හොරු රකින, පෝෂණය කරන යූඑන්පී එකත් අපට එපා.