රිලවා දරුවාගේ ඔළුව සපා කයි මීරිගම ඉදිපරපේ නිවසකට කඩා වැදුණු රිලවෙක් නිදා සිටි අවුරුදු හතරක් පමණ වයසැති දරුවකුගේ හිස සපා කා පලා යාම හේතුවෙන් ගැමියෝ කලබලයට පත 06 May 2015
වෙසක් පෝයට අමුතු පිංකමක් කොළඹ අධිවේගී මාර්ගයකට නුදුරු පෙදෙසක නිවසක තමන්ට හිසරදය බැවින් පැමිණිය නොහැකි බව කියමින් වෙසක් බැලීමට සැමියා හා දරුවන් පිටත් කළ 06 May 2015
යටගියාවට යන්න ස්මාර්ට් හලෝවේ සහාය මාගම්පුර රුහුණු කෞතුකාගාර පරිශ්‍රයේ ‘ශ්‍රීලංකන් මියුසියම්‘ නමින් ජංගම මෘදුකාංගය සහ ‘වයිෆයි‘ කලාපය සක්‍රිය කිරීම ජනපති 06 May 2015
සල්මන් ඛාන්ට රංගනය වරදී : දස වසරක සිර දඬුවමකුත් බැරි නැහැ මිනිසුන් සිව් දෙනකු 2002 දී සිය කාරයේ හැපීමෙන් පසු පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් මුම්බායි උසාවියකින් අද (06) වැරදිකරු විය. ඔහුට 06 May 2015
මධු මාධවත් රහස් පොලිසියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය 23 වැනිදා අල්ලස් හෝ දූෂණ කොමිසමට රැගෙන ආ දිනයේ විකෘති කළ ජාතික කොඩි වනමින් ඔහුගෙන් ප්‍රශ් 06 May 2015
ජොනීයි සතොස සභාපතියි රිමාන්ඩ් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්& 06 May 2015
හොර අලි ප්රශ්නය නූල් බෝලයක් වෙයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මත පුද්ගලයන් සතුව සිටි ව්‍යාජ ලිපි ලේඛන සහිත අලින් පැටවුන් 3 දෙනකු තම භාරයට ගත් බව ව 06 May 2015
ජොන්ස්ටන් කුරුණෑගල උසාවියට සතොසේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(06) උදේ කුරුණෑගල මහේස්ත 06 May 2015
වෙන්වී ගියත් රතු රැළියේ දී එක්වෙති ලෝක කම්කරුදිනය සමරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ඒකාබද්ධ මැයිදින පෙළපාලියට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය 06 May 2015
බසය මහ මුහුදේ හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බසයක් අද අලුයම 5.30 ට පමණ උණවටුන දළවැල්ලේ දී මුහුදට වැටී හය දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. කො 06 May 2015
‘බදාදා සාකච්ඡාව ශ්රීලනිපය ගැන පමණයි‘ මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර බදාදා (05) සාකච්ඡාවේ දී කතා බහ කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කා 05 May 2015
ජනපති ශාන්ත ජෝන් සියවස් සැමරුමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් සියවස් සැමරුම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විද්‍යාලයේදී පැවැත්විණි. එම වි 05 May 2015
‘දේශපාලන හස්තයක් සියල්ල මෙහෙයවනවා‘ මීට පෙර තමාත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බවත්, දැන් 05 May 2015
දුම්රියේ ගැටී ත්‍රී රෝද රියදුරු මරුට අද (5) සවස කොළඹ - මාතර සාගරිකා දුම්රියේ ත්‍රී රෝද රියක් ගැටීමෙන් රියදුරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. පයාගල, කලමුල්ල, ශාන්ත සෙබෙ 05 May 2015
අඹ ගෙඩියට ගැටී අයෙක් මරුට : සැකපිට 13 ක් අත් අඩංගුවට වෙසක් පෝදා සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පිහි ඇනුම් කා මිය ගිය 23 හැවිරිදි පළතුරු වෙළන්දකුගේ ඝාතනය 05 May 2015
මහ වැසි මැද හෙලිකොප්ටර් පාරට බසී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීම සඳහා සූරියවැවට ගිය අවස්ථාවේදී ජනප 05 May 2015
කොතලාවල දක්ෂිණ මණ්ඩපය විවෘත වෙයි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය අද හම්බන්තොට, සූරියවැවදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධා 05 May 2015
සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිට/කළමනාකරුට ඇප 2014 මාර්තු පළාත් සභා ඡන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මුදලින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් 05 May 2015
‘මාස දෙකට වී මෙට්‍රික් ටොන් 150000ක් රජය මිලදී අරං‘ ගොවීන්ගෙන් හා ගොවි සංවිධාන හරහා වී මෙට්‍රික් ටොන් 148973ක් ඉකුත් මාස දෙකේ රජය මිල දී ගත් බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියයි. වී අල 05 May 2015
අලි නිසා අලි ආරවුල් පොලිස් අපරාධ දෙපාර්තුමේන්තුව මගින් කළ විමර්ශන වලදී ව්‍යාජ ලිපි ලේඛන මත රඳවා ඇති අලි බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වි 05 May 2015
කටාර් ලාංකිකයා මාස හයක් හිරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයකුට කටාරයේ දොහා අධිකරණයෙන් මාස හයක සිර ද 05 May 2015
මහින්ද - මෛත්‍රී හමුව හෙට පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර විශේෂ සාකච්ඡාව බදාදා (06) පස්වරු එකට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිල කාමරය 05 May 2015
හිටපු ඇමැති රිමාන්ඩ් හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බදාදා (05) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්&zw 05 May 2015
බොදු බලෙන් නව පක්ෂයක් නව දේශපාලන පක්ෂයක් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ගැනීමට මැතිවරණ කොමාසරිස් හමුවන බව බොදු බල සේනාව කියයි. භික්ෂූන් වහන්සේලා 05 May 2015
ජොන්ස්ටන් මහෙස්ත්‍රාත් හමුවට අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන 05 May 2015
ජොන්ස්ටන් උසාවියට අත් අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ සිට අලුත්කඩේ උසාවි 05 May 2015
ජොන්ස්ටන් අත් අඩංගුවට හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. විෂය භාර අමාත්‍යවරයාව ස 05 May 2015
හලාවතින් මත්ස්‍ය නිධානයක් පහළ වෙයි හලාවත - අඹකදවිල ප්‍රදේශයේ මා දැල් හිමියෙකුට අද (5) අලුයම පරා මාළු කිලෝ ග්‍රෑම් 10,000 කට වැඩි ප්‍රමාණයක් හසුකරගැනීමට හැකිවී ඇත. ප් 05 May 2015
පොලිස් පොතෙන් මිනුවන්ගොඩ දෙවළපොළ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 4 වැනි මහලෙන් වැටී පෙදරේරුවකු (65) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මාතලේ සිට මහන 05 May 2015
එංගලන්ත මහ ඡන්දෙට ලංකාවේ තුනක් බ්‍රහස්පතින්දා එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් තරඟ වදිත 05 May 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026