කොටදෙණියාවේදී මරා දැමුණු දැරියගේ මරණය ගැන පරීක්ෂණ අපක්ෂපාතිව සිදු කරන්නැයි ඉල්ලමින් එම ප්‍රදේශයේ කාන්තාවෝ උද්ඝෝෂණය කරමින් මිනුවන්ගොඩ නගරයට පයින් ආහ. ඔවුන්ගේ උද්ඝෝෂණය කිලෝ මීටර් එක හමාරක් පමණ දික් විය.
කොටදෙණියාවේදී මරා දැමුණු දැරියගේ මරණය ගැන පරීක්ෂණ අපක්ෂපාතිව සිදු කරන්නැයි ඉල්ලමින් එම ප්‍රදේශයේ කාන්තාවෝ උද්ඝෝෂණය කරමින් මිනුවන්ගොඩ නගරයට පයින් ආහ. ඔවුන්ගේ උද්ඝෝෂණය කිලෝ මීටර් එක හමාරක් පමණ දික් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතුමයි (ම)
ඉතින් කවුරුවත් ඒ පරීක්ෂණය පක්ෂපාතීව කරනවා කියලා නැහැනේ. එහෙම තියෙද්දී මොකටද මේ උද්ඝෝෂණ කරන්නේ. කොහොම වුණත් ඔහොම විශාල පිරිසක් පාරේ යද්දී වාහන වලට හැපෙන්නේ නැතුව, පාරේ අනෙකුත් මඟීන්ට සහ පදිකයින්ට හිරිහැර නොවන විදියට පාර අයිනෙන් සංවරව යන්න. කාලෙකට වතාවක්වත් කිලෝමීටර් එක හමාරක් පයින් යන එක ශරීර සෞඛ්‍යයට වගේම කෑගහමින් යාම මානසික ආතතියටත් හොඳයි. (නි)
මරණ දඬුවම ගෙනා යුතුමය (නි)
අප සමාජයේ බැටළු හම් පෙරවාගත් වෘර්කයින් එමටය. අපේ ගැහැණු සහ පිරිමි දරුවන් එවැනි නෑදෑයින්ගෙන්, මිතුරන්ගෙන්, අසල්වැසියන්ගෙන් සහ සේවකයන්ගෙන් ආරක්ෂා කරගත යුතුය. (නි)