බම්බලපිටියේ සුපිරි වෙළඳහලක දොර කඩා ඇතුළු වු සොරකු (19) එළියට පැන ගැනිමට නොහැකිව පැය අටකට අධික කාලයක් බිත්තියක් හා රාක්කයක් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
පෙරදින රාත්‍රි සිට පොලිස් මුර දැමීම නිසා ඔහුට පැන ගත නොහැකි විය.
මෙම සැකකරු රාත්‍රි කාලයේ සුපිරිවෙළඳ සැල්වල දොරකඩා ඇතුලු වී ගොරකා, කජු, එනසාල් සහ කරාඹුනැටි සොරා ගෙන රැගෙන යන බව ඔහු කියයි.
මීට පෙර ඔහු මෙවැනි සොරකම් 19 ක් කර ඇත්දැයි සොයන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොරකයෙක්ද කොහේද (අ)
ගොරකයෙක්ද කොහේද (අ)
ගොරකා හොරා කඩෙන් දැලේ (අ)
අහන්න්න දෙයක් නැහැ හෝටලයක ඇනවුම් ගත්ත හොරෙක් (අ)
ඒ හැර නම් නියම ගොරකයෙක් (අ)
රහීම්,කොහොමද ඒ ගැන ස්ථිරවම දන්නේ...? (නි)
මෙයා දේශීය කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්වත් කරලද දන්නෙ නැහැ (නි)
සුපිරි ව්‍යාපාරිකයෙක් වෙයි කවදාහරි (නි)
ග්‍රීස් ගගෙනද දන්නේ නැහැ ගිහින් තියෙන්නේ මෝඩ හොරෙක් (ම)