උප ඇමැති ළඳුන්ට වැඩි නියෝජනයක් ඉල්ලයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අලුත් මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ 50% ක් කාන්තාවන් 06 May 2015
බොදු බලේ බලය ඉල්ලන්න යයි අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම ගැන සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි හා මාධ්&z 06 May 2015
සන්නස්ගලගෙන් පොත් 15 ක් මාධ්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනමාධ්‍ය ජීවිතයට 30 වසරක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කෘති 15 ක් එළිදැක්වීම අද ජනපති මෛත්‍රිපාල සිර 06 May 2015
ධනුනට එරෙහි චෝදනා ඉවතට? යුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේදී විදෙස් සමාගමක නමින් ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කර වංචාවක් කළැයි චෝදනා ලැබ සිටින ධනූන තිලකරත්නට එ 06 May 2015
ජොන්ස්ටන් කෑගල්ලෙන් වැලිකඩට සතොස රුපියල් ලක්ෂ 52 ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (6) කොළඹ රිම 06 May 2015
‘නව රජයට බලයේ ඉන්න බලයක් නෑ‘ දැන් තියෙන්නේ කල් ඉකුත් වුණු පාර්ලිමේන්තුවක්. ගිය 23 වැනිදා ඒක කල් ඉකුත් වුණා. ඒ නිසා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේ 06 May 2015
දිවියා ඇඟිලි දෙකක් කඩා ගනී වටවල, වැලිඔය වත්තකදී දිවියකු ඇඟට කඩා පැන තණකොළ කපමින් සිටි වතු සේවකයකුගේ ඇඟිලි දෙකක් කඩාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. & 06 May 2015
කොටකෙතන තීන්දුවක් එයි කහවත්ත කොටකෙතනේ එල්.ජී.ප්‍රේමවතී (63), එච්.ජී.පුෂ්පකුමාරි (23) 2012 ජූලි 9 වැනිදා මරා දැමීයැයි කියන සිද්ධියේ නඩු තීන්දුව බ්‍රහස්පතින්දා (7) 06 May 2015
බිරිය ඉදිරිපිටදී සැමියා මරා දාලා රණාල, නවගමුවේ අවන්හලකට කඩා වැදුණු මැර කණ්ඩායමක් සිය බිරිය සමග ආහාර ගනිමින් සිටි 27 හැවිරිදි විවාහකයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසි 06 May 2015
සාක්කි පරස්පරයි : කුඩු නඩුවෙන් දෙන්නම ගෙදර මීට වසර 12කට පමණ පෙර කොළඹ අලුත් හෙට්ටිවීදියේ දී හෙරොයින් ග්‍රෑම් 63 ක් ළඟ තබා ගත්තැයි අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදොස් කොට නි 06 May 2015
හරීන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙයි ‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයේදී තමන් පැරදවීමට ක්‍රියා කළ අය සමග වැඩිපුර ක්රියාකරද්දී ඔහුගේ ජයග්‍රහණය සඳහා 06 May 2015
‘පච්ච සිංහයාටත් තීරු දෙකක් දාන්න වෙයිද ?‘ ගායන ශිල්පී මධුමාධව අරවින්ද, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උඳුගොඩ හා ලලිත් එල්ලාවල යන පිරිසගෙන් පැය දෙක හමාරක් ප 06 May 2015
ශ්රීලනිපය ගැන ජනපති - හිටපු ජනපති කතා කරති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ගැන එහි සභාපති ද වන ජනපති සිරිසේන හා අනුශාසකවරයකු ද වන හිටපු ජනපති රාජපක්ෂ මහත්වරුන් අතර පාර්ලි 06 May 2015
ගෑණියක් ඉල්ලා මිනිහෙක් විදුලි කණුවට නගී පාපැදියක්, නිවසක් හා බිරියක ඉල්ලා තරුණයෙක් දික්වැල්ල, රත්මලේ පාරේ අධිබලැති විදුලි කණුවකට නැංගේය. දික්වැල්ල පොලිසිය විදුලිබල ම 06 May 2015
මෛත්‍රී - මහින්ද පැයක් සාකච්ඡාවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාව අවසන් වී දෙදෙනාම පිටව ගියහ. හිටපු ජනපතිවරයා පිටව ගියේ වත් 06 May 2015
නොරොච්චෝලේ කරච්චලේ : දේශන කල්යයි පුත්තලම කලපුව මැදින් නොරොච්චෝලේ විදුලි බලාගාරයට අධිබලැති විදුලි රැහැන් කුලුනු පද්ධතියක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු ක 06 May 2015
රෝගී අලියා මිනිසුන් සොයා එයි වැලිකන්ද සෙවණපිටියයේ ගොවිබිමක රෝගී තත්ත්වයෙන් වැතිර සිටින අලියකු හමුවූ බව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් කියයි. නැගිටිමට නොහැක 06 May 2015
කැලණි සිසුහු අදත් මහ පාරේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අදත් (6) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක නියැලෙයි. පසුගියදා විශ්ව විද්‍යාල ප් 06 May 2015
අග්නි දිගත් වෙසක් එළියෙන් බබළයි වෙසක් සමය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කය පුරා විවිධ පිංකම් සංවිධානය කර තිබූ අතර පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති වරකාපොළ 06 May 2015
සල්මන් ඛාන් පස් වසරක් හිරේ පදික වේදිකාවේ නිදා සිටි හතර දෙනකු යට කරගෙන පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට මුම්බායි උසාවියකින් පස් අවුරුදු සිර දඬුවමක් අද නියම ක 06 May 2015
හමුදා කර්නල්ගෙන් ප්‍රශ්න කරයි අඟුණකොලපැලැස්සේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපියටම අවියක් ඇතිව ගිය බව කියන හමුදා කෝප්‍රල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රා 06 May 2015
මෛත්‍රී - මහින්ද සාකච්ඡාව පාර්ලිමේන්තුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු මන්දිරයේ ජනපති නිල කාමරයේ දී පැවැත්වීම 06 May 2015
මිල්කෝ කිරිවරණ හේතුව හොයා ගනී කුණ්ඩසාලේ දිගන මිල්කෝ කිරි කම්හලේ රාත්‍රී රාජකාරියට වාර්තා කළ යුතු සේවකයන් 58 දෙනකුගෙන් 51 දෙනකුම නිදා සිටියදී සොයා ගත් බව අධ්‍යක් 06 May 2015
ගෝඨාට තව පැමිණිල්ලක් 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී මූල්‍ය වංචාවක් සිදුවූ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ අද (06) හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨ 06 May 2015
ජොලියට ගහගෙන ප්‍රජා සේවය කරයි වෙසෙක් පෝදා බණ්ඩාරගම උයන්වත්ත වැව අසල ‘ජොලියට‘ මත් පැන් බී ‘ජොලියට‘ රණ්ඩු කරගනිමින් සිටි කෙල්ලන් (25,26) දෙදනකුට හා කොල්ලන් සිව 06 May 2015
පාරේ යන්නේ වාහන ලක්ෂ 40 2015 මැයි මාසය වන විට ශ්‍රී ලංකාවේ රථ වාහන ලක්ෂ 58 ක් ලියාපදිංචි කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා 06 May 2015
තුන් ලොව බලා දඩත් කයි වෙසක් පෝදා රාත්‍රී කොළඹ වෙසක් බැලීමට පැමිණ ගාලු මුවදොර පිටියේ දී ගංජා ගැසූ තරුණයන් 25 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ල 06 May 2015
කිරි වෙහෙරට වෙසක් සඳ පායයි වෙසක් උත්සවය වෙනුවෙන් කතරගම කිරි වෙහෙර විදුලි බුබුළින් ඒකාලෝක කෙරිණි. බෞද්ධ කොඩියේ පැහැයෙන් විදුලි බුබුළු වර්ණවත් කර තිබුණි. 06 May 2015
රිලවා දරුවාගේ ඔළුව සපා කයි මීරිගම ඉදිපරපේ නිවසකට කඩා වැදුණු රිලවෙක් නිදා සිටි අවුරුදු හතරක් පමණ වයසැති දරුවකුගේ හිස සපා කා පලා යාම හේතුවෙන් ගැමියෝ කලබලයට පත 06 May 2015
වෙසක් පෝයට අමුතු පිංකමක් කොළඹ අධිවේගී මාර්ගයකට නුදුරු පෙදෙසක නිවසක තමන්ට හිසරදය බැවින් පැමිණිය නොහැකි බව කියමින් වෙසක් බැලීමට සැමියා හා දරුවන් පිටත් කළ 06 May 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026