එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් කර ඇති යෝජනාවට එරෙහි විය යුතු බවත් ඒ ගැන පාර්ලිමේන්තුව දිනක විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාට යෝජනාවක් බාරදුන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියයි.
ලබන අඟහරුවාදායින් (22) ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ දිනෙක මෙම යෝජනාව විවාදයට ගන්නැයි ද ඔහු ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු සැමදා රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටියා ..මහින්ද සමඟ බැරිනම් සජිත් සමඟ නැගිටින්න... (ම) .
කතා කොර කොර ඉඳල වැඩක් නැහැ. රටට යහපත් වැඩක් කරන්නකෝ (ම).
අනේ මෙයාගේ කයිවාරු ර (ම)
විපක්ෂයත් මංකොල්ල කාල තියන එකේ අඩු තරමින් මේ මනුස්සයවත් ඉන්න එක ලොකු දෙයක් (හේ)
අප වෙනුවෙන් දිවිදුන් සොල්දාදුවන් පාවාලා දෙන්න බැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ අනිත් අය මේ ගැන මොනවද හිතන්නේ කියලා අපි දැනගන්න ආසයි.(ම)
එක් කෙනෙක් හරි මේ විදියට පාර්ලිමේන්තුවේ ඉන්න එක ලොකු දෙයක්. (ම)
අනේ දැන්වත් නිදහස් වෙලා ඉන්නකෝ නොදන්නා දේවල් වලට හොට නොදා(ම)
දැන් එයා කිව්වේ විදුලි පුටුවේ වාඩි වෙනවා කියලා (ම)
පාර්ලිමේන්තුවේ අයට විවාදයක් තිබිය යුතුය.(ම)
හැමදේටම 'යස් සර්' කියනවාට වඩා හොඳයි මේ ගැන පාර්ලිමේන්තුවේ සියලුදෙනාම සාකච්ජා කරන එක.(ම)
ඔබතුමාට ජයපිට ජය ලැබේවා ඔබගේ සියලු දේ සාර්ථක වේවා !!(ම)
ඔය හැමදේටම අත උස්සන බහුතරයකට වැඩිය මට නම් විමල් හොඳයි. (නි)
ඔබතුමාට ජයවේවා! කතාකරන්න ඉන්නේ ඔබතුමා විතරයි (නි)