පාසල් සිසුන් සහ ලාබාල තරුණයින්හට වේදනා නාශක ඖෂධ කරල් 900 ක් සමග දෙදෙනෙකු අද (20) හලාවත මාදම්පේ නගරයේදී අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.මෙම බෙහෙත් මත්ද්‍රව්‍ය ආදේශක බවද කියති.
පෙත්තක් රුපියල් 500 ක් ලෙස මෙම මත්පෙති කරල් අලෙවි කර ඇති බව සුරාබදු ආරංචි කියයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මන්නාරමට ගෙන්වන මෙම පෙති කරල් භාරගන්නා සැකකරුවන් ඒවා මන්නාරමේ සිට රැගෙන එන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයට නොමැත ආදේශක (බ)
ජාතියේ මල් කැකුළු වනසන මේ අධමයින්ට එල්ලුම් ගහ මිස වෙන කුමන දඩුවමක්ද? (බ)
ජාතියේ මල් කැකුළු වනසන මේ අධමයින්ට එල්ලුම් ගහ මිස වෙන කුමන දඩුවමක්ද? (ම)
අනේ දෙවියනේ අපේ දරුවන්ගේ විනාසේ (ම)