නිදන් හෑරූ මිත්‍ර ව්‍යාපාරිකයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලීසිය ආපසු කැඳවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥයෙකු සමග පොලිසියට භාර වු මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති උදය කුමාර දිසානායක ලබන 23 දා තෙක් රිමාන්ඩ් කරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
නිදන් හෑරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ව්‍යාපාරිකයින් පිරිසද එදින වව්නියාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තනතුර අනුව ඔහු ක්‍රියා කර ඇති නිසා ඔහුට සමාව ලැබිය යුතු වේ. ඩිඅයිජි යනු හාරනු ක්‍රියා ඉංග්‍රීසි බසින් කියවෙන විදියයි. ඔහු තනතුර අකුරටම පිළිපැද ඇත. (ම)