අකාලයේ මිලින වී ගිය පුංචි සේයා දුව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරිම ප්‍රමාදයි පවසමින් අද දින (20) බඩල්ගම පැවැති විරෝධයට 1000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. තුම්මෝදර,කෙහෙල්ඇල්ල ඔස්සේ බඩල්ගමට පැමිණි ජනතාව බඩල්ගම මංසන්දියේ දී ටයර් පුළුස්සා පැය තුනක් පමණ මාර්ගය අවහිර කරමින් ඉල්ලා සිටියේ පුංචි දැරිවියගේ ඝාතකයාට ඉතා ඉක්මණින් මරණිය දණ්ඩනය පමුණුවන ලෙසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම එල්ලලා මරන්න ඕන (බ)
එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරනතුරු මෙවන් සිදුවීම් සුලභ දසුන් වනු ඇති. දැන් සමාජයේ දෙමවුපියෝ දරුවන්ට අඳින්න දෙන ඇඳුම් කොහොමද? හොඳටම කොට කරලා. මේ වයස 4,5 ළමයින්ටත් එහෙමයි. ඉතින් ඕවා දකින මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සෙන එක අහන්නත් දෙයක්ද? හැම මිනිහෙකුටම හැඟීම් පාලනය කර ගැනීමේ සීමාවක් ඇති බව තේරුම් ගතයුතුයි මෙන්ම මේ සමාජ සංස්කෘතිය සැබෑ වෙනසකට ලක්විය යුතුයි. (නි)