ජර්මනියේ විදේශ ඇමැති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින් මෙයර් මහතා නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (22) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ ඇමැති  මංගල සමරවීර මහත්වරුන් ද හමුවී ඔහු කිලිනොච්චියට  ද යයි.