උතුරු දුම්රිය මාර්ගයේ තලාවේ දුම්රිය පීලි පැනීමෙන් රේල් පාරට දැඩි හානි සිදුවී ඇති බවත් එය පිළිසකර කිරීමට සෑහෙන කාලයක් ගතවිය හැකි බවත් කොළඹ දුම්රිය පාලක මැදිරිය කියයි.

කොළඹ - අනුරාධපුර නගරාන්තර දුම්රියද අවලංගු කර ඇත.

යාපනයේ සිට ආ දුම්රියක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කැරිණි.

මගීන් බොහෝ දෙනා පැවසූයේ තමන් අතරමන්වී සිටින බවයි.

ඡායාරූප - අතුල බණ්ඩාර

TRAIN-WEB-1 TRAIN-WEB-2 TRAIN-WEB-3 TRAIN-WEB-4 TRAIN-WEB-5 TRAIN-WEB-6