ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු තම කාර්යාලයේදී දෙදෙනෙකු දණ ගැස්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියෝගය පරිදි විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත. කොත්තු රොටියක් මිලට ගත් දෙදෙනෙකුට මේ දඩුවම දී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොත්තු වැඩේ දෙල් වෙලා ඉල්ලන් පරිප්පු කෑමක් වෙන්නද කොහෙද යන්නේ. (බ)
අපේ පොලිස් සේවාවත් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීම ඉතා ඉකමනින්ම කළ යුත්තක් වෙලා. පොලීසිය හදන්නේ නැතිව සමාජය හදන්න බැහැ. විනීත බව , නීතිගරුක බව සහ පොලීසියේ කාර්යභාරය කුමක්ද යන්න අද පොලීසියේ බොහෝ දෙනෙකුම දන්නේ නැහැ .(හේ)
පොලිසියේ මහත්වරුන් රාජකාරිය නිසියාකාරව කරන ආකාරය ගැන දැඩිව දැනුවත් කළ යුතුයි. මේ අය ළඟ කොහොමත් තියෙන්නේ කැකිල්ලේ නීති. (අ)