නතර කරන ලෙස අණකළ විට පොලිසියට වෙට්ටුවක් දමා පලා ගිය කුලී මෝටර් රථයක් පානදුර ජනප්‍රිය මාවතේ දමාගොස් තිබියදී සොයාගත් පොලිසිය එම කාරය පැදවීයැයි කියන අඟුලානේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සොයයි.
ඔහු මත්කුඩු ප්‍රවාහනයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
මෙම කාරය කුලියට ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුත් වාහනේ තියෙන්න ඇති. ඒකනේ වෙට්ටුව දැම්මේ. මොවුන් අල්ලා දඬුවම් දියයුතුයි (නි)