පොළොන්නරුව නගරයේදී කුඩු විකුණූ බව කියන අයියා මලෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන් එක් අයෙකු කොළඹ රෝහලකද අනෙක් තැනැත්තා පොළොන්නරුවේ රෝහලකද සේවකයින් බවද කියති.
පොළොන්නරුව නගරයේදී කුඩු විකුණූ බව කියන අයියා මලෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉන් එක් අයෙකු කොළඹ රෝහලකද අනෙක් තැනැත්තා පොළොන්නරුවේ රෝහලකද සේවකයින් බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් සේවකයින් දෙදෙනා රෝගීන්ටත් කුඩු පොවයිද? (හේ)
කුඩු බොන මිනිහ සමාජයේ උම්මත්තකයෙක් වෙනවා. විකුණන මිනිහ සමාජයේ සල්ලිකාරයෙක් වෙනවා.මෙයයි අද අපේ සමාජයට සිදුවී ඇත්තේ. (ම)
තවත් සහෝදර සමාගමක්ද ? (ම)
මේ සහෝදර සමාගම රෝහල්වලත් කුඩු බෙදනවා වෙන්න පිළිවන්. මේ සහෝදර සමාගමට තව දුරටත් මේ දුස්චරිතය කරන්න ඉඩ දෙන්න එපා. (අ)
මත්ද්‍රව්‍ය විකිණීමට සඳහා සම්බන්ධ වූවන්ද එල්ලුම් ගස් යැවිය යුතුයි. මේවා නිසා තමයි මිනිස්න් උන්මත්තකයන් වෙලා ඉන්නේ (අ)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු? (නි)