මිනුවන්ගොඩ දහම් පාසලකදී දැරියකට අතවර කරන්නට තැත්කළැයි කියන 63 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ දහම් පාසලකදී දැරියකට අතවර කරන්නට තැත්කළැයි කියන 63 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුව ඇත.කොසොල් රජතුමා දුටු සිහින අධි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා වගෙයි. (බ)
ඇයි දෙයියනේ දැන් ළමයකුට පාසල් යන්න,ගෙදර ඉන්න, පාරේ යන්න, නිදහසක් නැද්ද? මේ මිනිසුන්ට මොනාද වෙලා තියෙන්නේ? (ම)
පරණ රස්සාව නීති ගත කළොත් මොකද? මේ කට්ටියට එහෙට ගිහින් අවශ්‍ය තව ඉටු කරගන්න පුළුවන් නේද?(ම)
රාගය විකුණන් සමාජයක සිල්වතුන් සෙවීම වැනි වැඩකි (ම)
අවුරුදු 63ක්? අපොයි දෙවියනේ! (නි)
දෙයියෝ සාක්කි! මේ මොන අපරාධයක්ද? දැන් ප්‍රවෘත්ති බැලුවොත් තියෙන්නෙම ළමා දුෂණ. ඉක්මනට එල්ලුම් ගහ නියම කළා නම් මේවා අඩුවෙනවා (නි)