කැලෑවලින් විවිධ හේතු මත බේරා ගන්නා වන සතුන් යළි කැලෑවට මුදා නොහැර සත්වෝද්‍යාන වලට ගෙන යාම වැළැක්වීමට පියවර ගන්නැයි ඔටාරා පදනම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.
වනයේ අතරමංව සිටියදී බේරා ගත් වලස් පැටවුන් සිව් දෙනා සහ දිවි පැටවා පින්නවල සත්වෝද්‍යානය වෙත ගෙන යාම පළමුව වළක්වන්නැයි ද එම පදනම යැවූ ලිපිය මගින් ඉල්ලා ඇත.
වඳ වෙමින් පවතින බැවින් ශ්‍රී ලාංකික ආවේනික වලසා රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇති නමුත් වනයෙන් මුදාගෙන සිටින වලස් පැටවුන් තිදෙනෙක් හම්බන්තොට සෆාරි උද්‍යානයේ රඳවා සිටින බවත් නිදහසේ ජීවත්වීමට සතුන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙස ද එම ලිපිය මඟින් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'කැලේ සත්තු කැලේටමයි'
ධර්ම ජයවික්‍රම Monday, 21 September 2015 08:06 AM
ස්භාව ධර්මයේ නියමයන්ට අනුව සතුන්ට වනය හිමිවිය යුතුය.වල් වැදුණු මිනිසා වනයද වනසයි. (හේ)
ඉසුරන්දි Sunday, 20 September 2015 02:02 PM
සතුන්ගේ නිවහන වනයි. කුඩු කර හැදීමෙන් වෙන්නේ ඒ සතුන්ගේ ජිවන රටාව මුළුමනින්ම වෙනස් වෙන එකයි.(ම)