පිදුරුතලාගල රක්ෂිතයේ හා කිකිළියාමාන රක්ෂිතයේ ජිවත් වු අඩි හතයි අඟල් හතරක් දිගැති දිවියකු නුවරඑළිය මහනුවර පාරේ ටොප් පාස් ගම්මානයේ වගා බිමක් ආසන්නයේ සතුන්ට ඇටවු මන්දකට හසුවී මියගොස් සිටියදී වනජීවි නිලධාරින් විසින් සොයා ගන්නා ලදී.
ඉතා හොඳින් වැඩුණු මෙම දිවියා මන්දක් බෙල්ලේ සිරවී මිය ගොස් සිටි බව දුටු ගැමියෝ ගැස්වේස් ජාතික වන උද්‍යාන කාර්යාලයේ වනජිවි නිලධාරයන්ට දැන්වුහ.
මෙම දිවියාගේ සිරුර ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ කෞතුකාගාරයට යැවීමට නියමිතයි.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1110.jpg)
![2[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/223.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා අපරාධයක් දෙවියනේ! (නි)
පවු! (නි)