පෙරදින ජනතා අයිතියට පත් කළ අක්මීමන කුරුඳුරුඳුවත්ත නව නිවාස ගම්මානයක කළුගල් තාප්පයක් කඩා වැටීමෙන් නිවාස දෙකක් විනාශ වු බව ගැමියෝ කියති. මෙම නිවාසවල හිමිකරුවන් අද එහි පදිංචි ඒමට නියමිතව සිටියදී මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වෙයි.
මීට දින කිහිපයකට පෙර ඉදි කළැයි කියන මෙම බැම්ම උසින් අඩි 12 ක් ද දිගින් අඩි 150කින් ද යුක්තය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැසියන් පදිංචි වුණාට පසු මෙය වුණා නම් ජීවිත හානි වුණත් වෙන්න ඉඩ තිබුණා (නි)
මෙතරම් ශක්තිමත්ලෙස බැම්ම හැදු මහත්මයාට උපහාරයක් වශයෙන් විනාශ වූ ගෙවල් දෙක සහ තාප්පය සිය ධනයෙන් හදාදෙන්න කියමු. (නි)
බොහොම හොදයි එයාලගේම සිමින්ති වල හයිය දැන් එයාල දැනගැනී..... *(ම)
ඔන්න රජාගේ කොමිස් ගැහැල්ල (ම)
හදපු අයට සහතිකයක් දෙන්න වටිනවා (ම)
වැඩ වල හැටි පෙනෙනවා නේ. හොඳ වෙලාවට කවුරුවත් පදිංචි වෙලා උන්නේ නැත්තේ. (ම)
වෙලාවට කවුරුත් ඉදල නැත්තේ (ම)